Image of Amila Akalanka

Amila Akalanka

Explore the instructor's expertise.

කොළඹ ප්‍රධාන පාසල්වල දරුවන්ගේ නිර්දේශිත ගිණුම්කරණ පන්තිය.
ප‍්‍රතිඵල මතින්ම ගොඩනැගුණු, ඕනෑම දැනුම් මට්ටමක දරුවකුට පහසුවෙන් අවබෝධ කරගත හැකි, සෑම දරුවෙකු කෙරෙහිම අවධානය යොමු කිරීම සඳහා වැඩි අධ්‍යන කාලසීමාවක් සහිතව, නිර්මාණය කල සුවිශේෂී වැඩපිළිවෙල නිසාවෙන්ම කොළඹ නගරයේ ප‍්‍රධාන පාසැල්වල මෙන්ම දුර බැහැර පාසැල්වල දරුවන් ද විමසන Accounting පන්තිය මෙහෙයවන අමිල අකලංක ගුරුතුමා WisePath Education සමග එක්ව ගිණුම්කරණ විෂයෙන් මුළු ලංකාවම Online තාක්ෂණය ඔස්සේ ආවරණය කිරීමට සැරසෙයි.