Kumara Wagasinghe
Explore the instructor's expertise.
ගල්ඔය මිටියාවතේ ඉපිද අම්පාර, ගලපිටගල මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා, උසස් අධ්‍යාපනය සදහා ශ‍්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පිවිස ආර්ථික විද්‍යාව පිළිබද විශේෂ උපාධිය හැදෑරීමෙන් පසුව, කැළණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිය ලබා, ක්‍ෂේත‍්‍රයේ ඉහළම සුදුසුකම් ලත් ආර්ථික ගුරුවරයා මෙන්ම 2010 වර්ෂයේ සිට උසස් පෙළ ආර්ථික විද්‍යා දේශකයෙක් ලෙස, නුගේගොඩ ප‍්‍රදේශයේ විශාල සිසුන් ප‍්‍රමාණයක් විශ්වවිද්‍යාලයට සමත් කරවූ හොදම පාඨමාලාව සතු, කුමාර වගසිංහ ගුරුතුමා WisePath Education සමග එක්ව ආර්ථික විද්‍යා විෂයෙන් මුළු ලංකාවම Online තාක්ෂණය ඔස්සේ ආවරණය කිරීමට සැරසෙයි.